header reached
Ruu Kesha Hair Growing Oil | ShopHere

SEARCH

Ruu Kesha Hair Growing Oil

In Stock

රු690.00

RuuCeylon SriLanka 🇱🇰
076 311 1509

අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙනු ලබයි.

👉අකලට,පීනසට, වයසට යෑමීදී , ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිද සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩෙ යන්න පටන් අරන්නම් මෙමගින් එය නවතාලන්න පුළුවන්

👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.

👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

(සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්)

100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අණුව හිදින ලද තෙලකි.

➡️➡️ Ingredients ➡️➡️

01. පිරිසිදු පොල්තෙල්
02.කීකිරිඳිය
03.මුකුණුවැන්න
04.කෙහොඹ
05.කෝමාරිකා
06.සුදු හඳුන්
07.එඩේරු
08.විටමින් E

ඇතුළු තවත් හෙළ රහස් වට්ටෝරුවක් අනුව නිපදවා ඇත.

➡️➡️ භාවිතය ➡️➡️

තමන්ට කැමති පහසු වෙලාවක භාවිතා කළ හැක.

Hair oil එක හිස් මුදුනෙන් ගල්වා පොඩි වෙලාවක් ඇගිලි තුඩු වලින් පිරිමදින්න.

අවම පැය 05ක් පමණ වත් කාලයක් සිට සොදා හැරිම සිදු කරන්න.

සොදා හැරිම් සඳහා Baby Shampoo , Baby Soap හෝ Herbal Shampo එකක් භාවිතා කරන්න.

100ml Bottle.

මිල- 690/=
Delivery Charges- 350/=
Cash On Delivery Available

ඕනෑම වයස් මට්ටමේ කාන්තා පිරිමි දේපාර්ශයටම භාවිතා කළ හැක.

🛒 ඇණවුම් කිරීමට පහත තොරතුරු ලබා දෙන්න.

📌️නම
📌️ලිපිනය
📌️අවශ්‍යය නිශ්පාදනයේ නම
📌️දුරකථන අංක දෙකක් ( පහසුවෙන සම්බන්ද කර ගත හැකි අංක පමණක් ලබා දෙන්න)

⓪⑦⑥③ ①①① ⑤⓪⑨ මෙම අංකයට වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න

Quantity
Report Abuse
Back to Top