පීනස් තෛලය
In Stock
රු550.00
පීනස් තෛලය (Peenas Oil)
🔴අධික ලෙස හිසේ කැක්කුමද?
➡️ නාසයෙන් සොටු දියර ගලනවාද?
➡️පීනස් රෝග තවමත් සුව කර ගන්න බැරි වුණා ද?
➡️එහෙනම් මෙන්න ලංකාවේ සාර්ථකතම ආයුර්වේද ලියාපදිංචි පීනස් තෛලය.
🔴අඩංගු අමුද්‍රව්‍ය
➡️නික කොළ යුෂ
➡️තල තෙල්
➡️කුරුදු පොතු
➡️එනසාල්
➡️සහිද ලුණු වැනි ස්භාවික අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයකින් සමන්විත වේ.
🔴ප්‍රතිලාභ
➡️අධික හිසරදය
➡️නාසයෙන් සොටු දියර ගැලීම වැනි සර්ව විද පීනස් රෝග සුව කරයි.
🔴භාවිතයට උපදෙස්
➡️ හිසේ ගෑමට සුදුසුයි.
➡️ පානය කිරිමට සුදුසුයි.
➡️ නාසයට තබා ඉරීමට සුදුසුයි.
➡️මෙය සතියක් පමණ උදේ සවස සිදු කිරිමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැකි වේ.
🔴මිල – 550/=
දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛
බෙදාහැරීමේ ගාස්තු Rs-350/= පමණි.