Lip Balm

In Stock

රු1,420.00

Quantity
Report Abuse
Product Description

තොල්වල මෘදු බව හා තෙතමනය රඳා පවතිමින් රෝස පැහැති දෙතොලක් හිමි කර ගන්න පුළුවන් එකම ආලේපය..

Petal Kiss LIp Balm

👉තොල්වල හම යනවද, පැලිල ද?
👉සිගරට් බොන නිසා තොල් කළු වෙලාද
👉ප්‍රමිතියකින් තොර ලිප්ස්ටික් නිසා තොල් අව පැහැගැන්වෙලාද ?

ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කොට ඇත.

ලංකාවේ තියෙන හොඳම Lip Balm එක ඔයත් අරගෙන බලන්න.

ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්

මිල – 1420/=

100% ආයුර්වේද දෙපාර්තුමෙන්තුවෙ පුර්ණ අදික්ෂනය යටතේ නිෂ්පාදනය කරනු ලබන ආයුර්වේද හා රුපලාවන්‍ය නිෂ්පාදන

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛
බෙදාහැරීමේ ගාස්තු Rs-350/= පමණි.

Back to Top