Amla Piththa Vatee ( අම්ල පිත්ත වටී )

In Stock

රු1,370.00

Quantity
Report Abuse
Product Description

🍃අරළු,වැල්මී , ඉගුරු, බිංකොහොඹ,කටුකරෝසන,කොල්ලං කොල,නාමල් රේණු,කරාබුනැටි,තිප්පිලි ඇතුලු දුර්ලභ  ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත  Ruuceylon අම්ල පිත්ත වටී. ( *ගුලී* )

💢 කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.

💢 ප්‍රතිඵල සහතිකයි. (සති තුනක් ඇතුලත සාර්ථකතම ප්‍රතිඵල)

💢 අතුරු ආබාධ රහිතයි. (ආයුර්වේද ලියාපදිංචි ⁣ඖෂධ පමණි)

💢 වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.

➡️ උදරයේ දැවිල්ල
➡️ උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල
➡️ බඩ පුරවා දැමීම
➡️ ඇඹුල් රසය උගුරට ඒම
➡️ සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි.

⭕ කෑමට පෙර එක බැගින්  දවසට තුන් වේලක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි ලබාගත හැක.

90 pcs ➡️

මිල – 1370/=

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛
බෙදාහැරීමේ ගාස්තු Rs-350/= පමණි.

Back to Top