උකුණු මර්දකය

In Stock

රු495.00

Quantity
Report Abuse
Product Description
🟢උකුණන් නිසා ඔබත් පීඩා විදිනවාද?
🟢කොණ්ඩය කපන්න හිතිලද, යාලු හිතුමිතුරන්ගෙන් ඇත් වෙලාද?
🟢එයාලගේ Hair care සම්බන්ධ ⁣ඒවා අල්ලන්න තහනම්ද?
🟢අන් අ⁣යගෙන් කොන් වෙලා වගේද?
🟢මෙන්න එහෙම නම් අති සාර්ථක ම නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරපු ruuceylon නිවසින් නවතම නිෂ්පාදයක්.
🟢Ruuceylon උකුණු මර්ධක බෙහෙත්.
🟢ඕනෑම වයස් සීමාවක අයට භාවිතා කළ හැක.
🟢100% herbal ingredient පමණි.
🟢උකුණු මර්ධක බෙහෙත් තුළ අඩංගු අමුද්‍රව්‍ය පොල්තෙල්, brungamalaka oil, කහා, උලුහාල්, සැවැන්දන, camphor (කපුරු), olive oil හා cinnamon oil ඇතුළු වටිනා ඖෂධ වර්ග රාසියක් අන්තර් ගත වේ.
🟢භාවිතයට උපදෙස් සතියට දෙවරක් හිස්කබලේ සහා, හිසකෙස් වල හොදින් ගල්වා , පොලිතින් ආවරණයක් මගින් මිනිත්තු 30ක් ආවරණය කර තබන්න.(මද අවුවේ සිටීමට හැකි නම් වඩාත් හොද ප්‍රතිඵල බලාගත හැකි වේ.) පසුව කුඩා දැති පනාවක් මගින් පීරා ස්නානය කරන්න.
🟢Ruu Kesha Ukunu Oil – Rs. 495/= ( 30ml)
Back to Top