Sudarshana Capsule

In Stock

රු1,350.00

Quantity
Report Abuse
Product Description

මේ දවස් වල පවතින උණ, සෙම්ප්‍රතිශ්‍යාව , වෛරස් උණ ඔබටත් තියෙනවාද?

බටහිර බෙහෙත් වලින් තාවකාලික සුවයක් නේද ලැබේන්නේ.

ආයුර්වේදයේ මෙච්චර වටිනා බෙහෙත් තියෙද්දී ඇයි තවත් හිත හිතා ඉන්නේ.

☑️ වෙනිවැල්ගැට

☑️කටුවැල් බටු

☑️රසකිද

☑️වැල්මී

☑️අසමෝදගම්

☑️මුරුංගා ඇට

☑️කෙහෙඹ පොතු

වගේ විශාල ආයුර්වේද අමුද්‍රව්‍ය එකතුවෙන් නිෂ්පාදනය කර ඔබ වෙත අරන් එන ruuceylon  sudarshana capsule එක අරන් බලන්න.

රූ සීලොන් සුදර්ශන කැප්සියුල් මගින්

ප්‍රතිශක්තිකරණය පවත්වා ගන්න උදවු වක් වෙනු ඇත.

*සැලකිය යුතුයි. එක දිගට උපරිම දින 60ක් පමණක් භාවිතා කළ යුතු වේ.*

Capsule 60 – 1350/=

 

Back to Top