Vitamin C (විටමින් C)

In Stock

රු1,480.00

Quantity
Report Abuse
Product Description

විටමින් C Capsule.

සම පැහැපත් කර දීප්තිමත් කර ගැනීමට ත් නිරෝගී දිදුලන සමක් දැන් ඔබට ලබා ගත හැක.

Vitamin C යනු සායනිකව පර්යේෂණ  කරන ලද,

සම ආරක්ෂා කරවන අමුද්‍රව්‍ය වේ.

එමගින් මෘදු සහ වියලීමකින් තොරව  අපගේ සම පවත්වාගෙන යෑමට උදවු කරන අමුද්‍රව්‍යයක් වේ.

Vitamin C
Orange feel එක්ව මුසු කොට සමට හිතකර අන්දමට නිපදවා ඇත.

🔶අඳුරු ලප කැලැල් ඉවත් කිරිමට,

🔶සියුම් රේඛා සහ රැලි වැටීම් අවම කිරීමට

🔶 සමස්ත සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී         වේ.

🔶 ඒ වාගේම  ඔබේ තරුණ බව රැක ගැනීමට  හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටත්

🔶 ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද  ආරක්ෂාව සපයයි,

🔶 ප්‍රතිශක්තිකරණයට මෙන්ම , කොලජන් නිෂ්පාදනය උදවු කරයි.

පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවය ටම භාවිතා කළ හැකි අතර ,

වයස අවුරුදු 13 ට වැඩි පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු වේ.

මිල : 1480/=
ප්‍රමාණය 550mg Capsules 30

රාත්‍රී කෑම වේලක් සමග ගන්න.

*දෛනික පානය කරන වතුර ප්‍රමාණය අනිවාර්යයෙන් වැඩි කළ යුතු වේ*

(එක දිගට මාස 03ක් භාවිතයෙන් පසු උපදෙස් පරිදි නැවත පානය කිරිමට යොමු වෙන්න.)

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛

Back to Top