Product Description
Ruuceylon වැල්පෙනෙල capsule අපිට වැඩගත් වෙන්නේ කෝමද බලමු අපි.
💥අපේ ශරීරයේ කාලයෙන් කාලයට විවිධ වූ රෝග සෑදෙන්න පුළුවන්. එතකොට අපේ ශරීරයේ උත්තේජක ගුණය වැඩි කර ගන්න වුවමනා වෙනවා. ඉතින් අපි ඒකට තමයි මේ වැල්පෙනල හදුන්වලා දීලා තියෙන්නේ.
💥නිතිපතා ආහාරයට ගැනීම මගින් ඉහත ගුණයට අමතරව පහත කරුණු වලටද පිටුවහලක් වෙනු ඇත.
📌️ආතරයිටිස් සහ ශරීර කැක්කුමට එරෙහිව සටන් කරයි.
📌️දද වැනි චර්ම රෝග තර්ජනයට ඵලදායී වේ.
📌️රූමැටික් වේදනාව, සන්ධි දැවිල්ල ස්නායු ආබාධ සහ අපස්මාරය රෝග සඳහාද ඉවහල් වේ.
💥ලංකාවේ මොන capsule වර්ග තිබුණත්
Organic capsule ruuceylon වෙතින්ම පමණක් ලබා දෙන බැවින් ඔබට බය නැතිව මෙය දීර්ඝකාලීන ව වුවද භාවිතා කළ හැක.
📌️දවසට උපරිම දෙකක් දක්වා ආහාර වේලක් සමඟ භාවිතා කරන්න.
💥350mg – 60
දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛
බෙදාහැරීමේ ගාස්තු Rs-350/= පමණි.